Wednesday, January 25, 2017

යුගාන්ත ගින්න



ඕෂෝ..ගැහැණුන්ට පෙබරවාරි 14 ප්‍රේමණීයව සැමරිය හැක්කේ කෙසේද?






එයට ඇත්තේ වැතිරීමේ මාර්ගය පමණි...ඔවුනොවුන් නොහදුනනා අයවලුන් සමඟද,හදුනන අයවලුන් සමගද.....යුගාන්ත ගින්නෙන් දැවී අලුවී යා යුතුය.ඉක්බිති ඒ තුනු පාසයෙන් වඩවඩාත් සතුටට පත්වන,විසී කැරුමේ සාමාර්ථයෙකු වන ප්‍රද්යුම්න දෙවි තෙමේ,අබිනන්දිතව .තවත් තුනු පායාසයන් වෙනුවෙන් ද්වි පද ගීද,සිව් පද ගීද,පංච පද ගීද කියමින් තුටු වෙති.

8 comments:

  1. //කැරැමේ ..? // ප්‍රද්යුම්න..?//
    වචන මීට කලින් අහලා නැහැ.
    ද්වි පද වගෙද සිව් පද,පංච පද...... :)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රද්යුම්න දෙවි කියන්නෙ අනංගයාට,විසී කැරුමේ කියන්නෙ වසඟ කිරීමේ

      :D

      Delete
  2. බස රස උපරිමය රසික...!!

    ReplyDelete
  3. උඹ ලීව වෙන්න බෑ
    පිෂ්ෂු වගේ හැබැයි මරු

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ.....මම තමා ලීවෙ...හැක් හැක්....ස්තූතියි මහේෂ් අයිය

      Delete
  4. Titanium nail art - TiogaArt
    Titanium titanium mens wedding bands nail art. titanium razor Design your toaks titanium own way with TiogaArt. Find amazing designs titanium glasses frames in our unique designs suunto 9 baro titanium and start your project. Start now!

    ReplyDelete