tag:blogger.com,1999:blog-6372127961749479833.post9081976281037646707..comments2023-07-31T08:44:51.006-07:00Comments on Rasikaya - රසිකයා: බ්ලොග්කරනය හා සම්මානRasikayahttp://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6372127961749479833.post-53118171831158997052017-03-27T06:26:48.082-07:002017-03-27T06:26:48.082-07:00// (ඔවුන් කීවේ)// යන්න නිවේදකයන් කීවේ ලෙස නිවැරදි ...// (ඔවුන් කීවේ)// යන්න නිවේදකයන් කීවේ ලෙස නිවැරදි විය යුතුය.Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-55700094017686823542017-03-27T06:23:10.587-07:002017-03-27T06:23:10.587-07:00මා කී තත්වය උදාවී ඇත.උන් පැමින උන්වම මහා ඉහලින් ව...මා කී තත්වය උදාවී ඇත.උන් පැමින උන්වම මහා ඉහලින් වර්නනා කරවාගෙන යන්නට ගියහ.සංවිධායකයින්ද සෑහෙන්ඩ වෙහෙසී ඔවුන් වර්ණනා කිරීමට උත්සහ ගෙන ඇත.(ඔවුන් කීවේ කොලවල ලියූ කතාවක් බව සංවිධායකයෙකුම ප්‍රකාශකර ඇත)..කෙසේ හෝ දේශපාලකයින් ගෙන්වා ගැනීම්න් බලා පොරොත්තු වූ ප්‍රසිද්දිය ලැබී ඇත.ඒත් ජනප්‍රියත්වය..Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-79352075670660828862016-04-05T15:48:16.870-07:002016-04-05T15:48:16.870-07:00http://nelumyaya.com/?p=5479http://nelumyaya.com/?p=5479Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-17888793648573068262016-04-05T15:45:53.638-07:002016-04-05T15:45:53.638-07:00අම්බලන්ගොඩ කතා ඔබේ අදහසට හා වටහා ගැනීමට ස්තූතියි ....අම්බලන්ගොඩ කතා ඔබේ අදහසට හා වටහා ගැනීමට ස්තූතියි . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-15318832545675886992016-04-05T15:45:25.268-07:002016-04-05T15:45:25.268-07:00ජයග්‍රාහකයන් හා ජග්‍රහනය ලැබූ නිර්මානවල එකතුවක් එල...ජයග්‍රාහකයන් හා ජග්‍රහනය ලැබූ නිර්මානවල එකතුවක් එලිදැක්වීම.(මුද්‍රනයක් ලෙස)
මේක අපි කල්පනා කරගෙන යනවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-25980155966488101342016-03-22T03:16:43.985-07:002016-03-22T03:16:43.985-07:00හොදයි මචං දේශපාලුවෙ අයිනකින් වාඩි වෙලා වැඩේ ඉවර වෙ...හොදයි මචං දේශපාලුවෙ අයිනකින් වාඩි වෙලා වැඩේ ඉවර වෙනවනම් ගැටලුවක් නෑ....හැබැයි නෙලුම් යාය දේශපාලන ඕනෑ එපාකම් ඉටුකරන වේදිකාවක් උනොත් තමයි ගැටලුව....මාකටින් වලට අනුව වැඩේ හරියටම හරි කියල පිලිගන්නව..Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-88664064651172193912016-03-21T20:31:35.605-07:002016-03-21T20:31:35.605-07:00ඔය මාර්කටිං තියරිය වෙන්නේ මෙහෙමයි .. මොකෙක් හරි ප්...ඔය මාර්කටිං තියරිය වෙන්නේ මෙහෙමයි .. මොකෙක් හරි ප්‍රසිද්ද දෙස්පාලුවෙක් ආවාම ඒ වැඩේ ගැන ලැබෙන ප්‍රසිද්දිය වැඩියි.. දෙසපාලුවා අයිති පක්ෂයේ උදවිය ඒ ගැන උදම් අනනවා.. විපක්ෂ එවුන් මඩ ගහනවා.. ඒ අතරේ සම්මාන උළලේ වැඩේ ප්‍රසිද්ද වෙලා ජනතාව අතරට යනව....එතකොට මිනිස්සු එකා දෙන්න හරි හොයල බලනවා මොනාද බොලේ මේ බ්ලොග් කියන්නේ කියල.. ඒක තමයි මාර්කටිං කියන්නේ..

මුක්ය පරමාර්ථය බ්ලොග්කරණය ජනතාව අතරට ගෙනයාම නම් ලේබලය අවුලක් නැහැ. මොකද බ්ලොග්කරණය ඇතුලේ දේශපාලනය තාම බොහොම අවම මට්ටමක තියන නිසා. ඒත් මාද්යක් විදිහට බ්ලොග් කරනය මිනිස්සු අතරට යාමේදී දේශපාලනය මීට වඩා ප්‍රතිශතයකින් බ්ලොග්කරණය ඇතුලට ඒවි. මාද්යක් උනාම සියලු ජනී ජනයාගේ අවශ්‍යතාවය සපිරෙන දේ තිබිය යුතුයි.

මේ කතාව වෙනස් විදිහකට කියනවනම් වෙළඳ දැන්වීම් වෙනුවෙන් ජනප්‍රිය නළු නිලියන් ගන්නෙත් ඔය දේ ඔය විදිහටම කරගන්න ඕන නිසයි..මාද්යක් විදිහට ජනතාව අතරට යන්නනම් වර්තමානයේ තියන හොඳම සහ නොමිලේම ලැබෙන මාර්කටිං තියරිය තමයි දේශපාලනය බ්ලොග් උළලේ අයිනෙන් වාඩි කරවාගැනීම..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-62247198120949553072016-03-21T20:17:10.049-07:002016-03-21T20:17:10.049-07:00මට තේරෙන්නෑ කොහොමද දේශපාලනය සම්බන්ද කරගෙන මාකටින් ...මට තේරෙන්නෑ කොහොමද දේශපාලනය සම්බන්ද කරගෙන මාකටින් කරන්නෙ කියල.....මට දැනෙන අනුවනම් දැන් බහුතර ජනයා දේශපාලනය තුල වැඩි ක්‍රියා කාරිත්වයක් නෑ....

උදාහරණයක් ගම්මු අපි එ.ජා.පෙ පොලිටික්කෙක් එකතු කරගන්නව කියල එතකොට එ.ජා.ප පාක්ෂිකයො සතුටුවෙන අතරෙ අනෙක් පාක්ෂිකයො අසතුටු වෙනව....ඕක අයියෙ කොයි පක්ශෙක පොලිටික්කෙක් ආවත් විරුද්ද පක්ශයක පාක්ෂිකයො අසතුටු වෙනව......එතකොට අපිට නිසැකයෙන්ම දේශපාලන ලේබලය යටතේ එක් ජනතා කංඩායමක ප්රතික්ශේපයට හේතුවෙනව....ඒ ප්‍රතික්ශේපය ඇතුලෙ නම් හොද මාකටින් එකක් ලැබෙනව...කොයි පොලිටික්කද උනට වාසියක් නැතුව මොකක් හරි වැඩක් කරේ.....

කොයි දේ උනත් නෙලුම් යාය අගය කලයුතු වැඩක්.....

ජ.වි.පෙ. ගැන කියපු කතාවනම් හරියට හරි.....ලංකාවෙ ජනතාව අතීතයේ සිදුවීම් අප්‍රමානව වර්තමාන නීර්න සදහා යොදා ගන්නව...Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-47427849987207099722016-03-21T19:42:38.030-07:002016-03-21T19:42:38.030-07:00රසික කියන කතාවේ අත්තක් නැත්තේම නැහැ.. ඒත් පවතින ර...රසික කියන කතාවේ අත්තක් නැත්තේම නැහැ.. ඒත් පවතින රටාව ඇතුලේ යමක් මාර්කට් කරගන්න කරන්න තියන හොඳම විදිහට තමයි ඒ ඒ දේවල් මාර්කට් කල යුත්තේ.. ඒ මාර්කටිං කාර්ය උදෙසා පමණක් දේශපාලනය යොදාගන්න වෙනවා මේ පවතින වර්තමානයේදී. යමක් මාර්කට් කරොත් විතරයි ඒ දේ ජනතාව අතරට අරන් යන්න පුළුවන්. පවතින රටාව ඇතුලේ තියන මාර්කටිං තියරියකින් අපේ බ්ලොග් කරුවන් මාර්කට් නොකර වෙනමම රාමුවක් හදාගෙන ජනතාව අතරට යන්න උත්සහ කරොත් ඒක ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා වගේම ජනතාව අතරට යන්නත් බැරි වෙනවා අනිවාර්යයි...

මම මේ කියන දේට වර්තමානයේ හොඳම උදාහරණය තමයි ජනතා විමුක්ති පෙරමුණ.. දේශපාලන ප්‍රතිපත්ති විදිහට ගත්තොත් ලංකාවේ තියන අනෙකුත් සියලුම පක්ෂවලට වඩා හොඳ ප්‍රතිපත්ති JVP එක ඇතුලේ තියෙනව. ඒත් කාලෙකට කලින් එයාල එයාලව මාර්කට් කරන්න හදාගත්තු රාමුව සහ ජනතාව අතරට යන්න උත්සහ කරපු විදිහ නිසා තවමත් ජනතාව අතරට යන්න එයාලට බැරිවුනා.. හොරු කියල දැන දැනම මිනිස්සු ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට බලයට පත් කරමින් ඉන්නවා. අන්න ඒ නිසා මේ සම්මාන උළලේ වැඩේටත් පවතින තත්වය යටතේ වඩාත්ම සුදුසු මාර්කටිං තියරිය අනුගමනය කරන්න වෙනවා අපිව ජනතාව අතරට ගෙනියන්න නම්..නෙලුම් යාය දේශපාලන වේදිකාවක් උනොත් ඒකට උත්තරේ අනාගතය විසින් සපයාවි.. අපි වපුරන දේ අපිම නෙලාගත යුතුයි. ඒ නිසා මේ සත්කාරය දිහා සුභවාදීව බැලීම පමණයි අපි කල යුත්තේ..

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-44680201669648697262016-03-21T17:32:09.594-07:002016-03-21T17:32:09.594-07:00අනිවාරයෙන් බ්ලොග් සම්මාන උලෙල ජාතික තලයට යායුතුයි....අනිවාරයෙන් බ්ලොග් සම්මාන උලෙල ජාතික තලයට යායුතුයි.......එය විය යුත්තක්මයි...දේශ-පාලුවන් නැතිව...මාධ්‍ය ප්‍රචාරය හරහා ජනතාව අතරට ගිහින් ජනතාව තුලින් ඉහලට එන්ඩ පුලුවන්...දේශ-පාලුවො සම්බන්ඩ කරගැනීමෙන් වෙන්නෙ අපිටත් දේශපාලන අනන්‍යතාවයක් ලැබීම....එතකොට අපි වක්‍ර ලෙස දේශපාලන හස්ත බවට පත්වෙනව...ජාතික තලයට යන්ඩ කියල දේශපාඋවො සම්භන්ද ක්රගත්තම වෙන්නෙ ඔවුන්ගෙ ඕනෑ එපාකම් වලට අපිව යොදා ගැනීම....අන්තිමට නෙලුම් යාය දේශපාලන වේදිකාවක් වේවි..Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-52308636300508030462016-03-21T16:52:35.061-07:002016-03-21T16:52:35.061-07:00පොලිටික්කෝ ගැනනම් මගෙත් අදහස ඕකම තමයි.. සම්මානයක් ...පොලිටික්කෝ ගැනනම් මගෙත් අදහස ඕකම තමයි.. සම්මානයක් ගන්න තරම් වටිනා පොලිටිශියන් කෙනෙක් වර්තමාන දේශපාලනය ඇතුලේ නැහැ කියලයි මගෙත් අදහස.. මම මෙතැනදී නෙලුම්යයේ ක්‍රියාව සුළුකොට තකනවා නෙවෙයි.. නෙලුම්යාය කරන්නේ ලොකු සේවයක්.. ඒ උත්සාහය ප්‍රශංසනීයයි..
ඒත් මේ උත්සාහය වෙනුවෙන් මේ සම්මාන උළෙල ජාතික තලයට ගෙන එන්න මොකෙක් හරි දේසපාලුවෙක් සම්භන්ධ කරගන්නම වෙනවා.. මාර්කටිං පැත්තෙන් බැලුවාම ඒ ගැන වරදක් කියන්නත් බැහැ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-9435098527526134822016-03-21T05:14:50.997-07:002016-03-21T05:14:50.997-07:00උන් මචං මහජන සේවකයො.....උන්ගෙන් වැඩක් කරගන්නව නෙවෙ...උන් මචං මහජන සේවකයො.....උන්ගෙන් වැඩක් කරගන්නව නෙවෙයි..උන් අතින් වැඩක් සිද්ද විය යුතුයි....බලෙන් වැඩක් කරගන්නෙ අහවල් එකක්ටද???එහෙම කරගන්ඩ යනෑකෙක් නෝන්ජල් වෙන්නෙ අපිම නේද??Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-10859114911572807602016-03-21T04:44:45.357-07:002016-03-21T04:44:45.357-07:00පොලිටික්කෝ ආවම අවුල්ද? මම නම් කියන්නේ උන්ගෙනුත් වැ...පොලිටික්කෝ ආවම අවුල්ද? මම නම් කියන්නේ උන්ගෙනුත් වැඩක් කරගන්ඩ කියල Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-39829401208730487072016-03-21T03:14:30.551-07:002016-03-21T03:14:30.551-07:00අනිවාරයෙන්ම...
.අනිවාරයෙන්ම...
.Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-23331756227258247112016-03-21T03:01:54.925-07:002016-03-21T03:01:54.925-07:00එහෙනං එදාට හම්බෙමු.............. එහෙනං එදාට හම්බෙමු.............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-24398824980252856342016-03-20T21:16:54.442-07:002016-03-20T21:16:54.442-07:00අනේ බං උඹ කම්මැලි කමටනෙ ලියන්නැතෙ.....උඹේ ලියවිල්ල...අනේ බං උඹ කම්මැලි කමටනෙ ලියන්නැතෙ.....උඹේ ලියවිල්ල ගැන මම දන්නවනෙ....අපි හැමදාම දැම්මත් උබ ලියල දාන එකකින් ඒව ඔක්කොම පරාදයි....හිටං හික්......
බුවා..........බුවාහා...

ස්තූත්යි..මචෝ...හිටං
Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-39630119746597371772016-03-20T19:35:42.031-07:002016-03-20T19:35:42.031-07:00උඹ මාර ලිවිල්ලක් ලියනව නෙ බං
මේක හරියන්නෙ නෑ හිහි....උඹ මාර ලිවිල්ලක් ලියනව නෙ බං
මේක හරියන්නෙ නෑ හිහි...
මට සතියකට එකක් දාගන්න බැරිව දගලනව මූ සතියට දෙක තුනක් අතාරිනව.. ෆුහ්..

නෝට් එක ගැන නං මොනව කියන්නද මංද... එක්කොත් මුකුත් ඕන නෑ බං..
මොකද මට ඔහොම යෝජනා චෝදනා එන්නෙම නෑනෙ ඔව් ඉදගෙනMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-42700427296295274602016-03-20T16:45:16.506-07:002016-03-20T16:45:16.506-07:00බොහොම ස්තූතියි කරුටු........සකස් කලෙමි....බොහොම ස්තූතියි කරුටු........සකස් කලෙමි....Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6372127961749479833.post-62247799780132071822016-03-20T10:11:38.598-07:002016-03-20T10:11:38.598-07:00රසික සටහන ගැන සතුටුයි... ඇත්තට ම හොද හා නරක දෙකම ල...රසික සටහන ගැන සතුටුයි... ඇත්තට ම හොද හා නරක දෙකම ලිවීම ගැන අපිට සතුටුයි. ඒ ගැන සංවිධායකවරුනුත් සතුටු වනවා ෂුවර්...

(මෙහි නෙලුම්යාය ලෙස සටහන් විය යුතු තැන් කීපයක් ම තියෙනවා.)Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com