යුගාන්ත ගින්න
ඕෂෝ..ගැහැණුන්ට පෙබරවාරි 14 ප්‍රේමණීයව සැමරිය හැක්කේ කෙසේද?
එයට ඇත්තේ වැතිරීමේ මාර්ගය පමණි...ඔවුනොවුන් නොහදුනනා අයවලුන් සමඟද,හදුනන
අයවලුන් සමගද.....යුගාන්ත ගින්නෙන් දැවී අලුවී යා යුතුය.ඉක්බිති ඒ තුනු
පාසයෙන් වඩවඩාත් සතුටට පත්වන,විසී කැරුමේ සාමාර්ථයෙකු වන ප්‍රද්යුම්න දෙවි
තෙමේ,අබිනන්දිතව .තවත් තුනු පායාසයන් වෙනුවෙන් ද්වි පද ගීද,සිව් පද
ගීද,පංච පද ගීද කියමින් තුටු වෙති.
//කැරැමේ ..? // ප්‍රද්යුම්න..?//
ReplyDeleteවචන මීට කලින් අහලා නැහැ.
ද්වි පද වගෙද සිව් පද,පංච පද...... :)
ජයවේවා!!!
ප්‍රද්යුම්න දෙවි කියන්නෙ අනංගයාට,විසී කැරුමේ කියන්නෙ වසඟ කිරීමේ
Delete:D
බස රස උපරිමය රසික...!!
ReplyDeleteක්ලැසික්
ReplyDeleteස්තූතියි.
Deleteඋඹ ලීව වෙන්න බෑ
ReplyDeleteපිෂ්ෂු වගේ හැබැයි මරු
ඇයි යකෝ.....මම තමා ලීවෙ...හැක් හැක්....ස්තූතියි මහේෂ් අයිය
DeleteTitanium nail art - TiogaArt
ReplyDeleteTitanium titanium mens wedding bands nail art. titanium razor Design your toaks titanium own way with TiogaArt. Find amazing designs titanium glasses frames in our unique designs suunto 9 baro titanium and start your project. Start now!