උතුරට ද දකුණට ද කියලා වෙනසක් නැතුව ලංකාවේ හැම පැත්තටම යන්ඩ පුළුවන් නගරක් තමයි කුරුණෑගල. ඒ වාගේම ලංකාවේ කාර්යබහුලම නගර අතරින් එකක්. ඉතින් එහාටයි මෙහාටයි ජීවිතේ හොයන මිනිස්සු දවසට ලක්ෂයක් විතර කුරුණෑගල ගැවසෙනවා. මේ කාර්යබහුල කුරුණෑගල සංකේතක් විදිහට සැලකෙන්නේ ඇතුගල. ඒ හින්දාම කුරුණෑගලට ඇතුගල් පුර, හස්ති ශෛලපුර කියලාත් කියනවා.
Monday, January 22, 2018
Wednesday, March 15, 2017
ලංකට්
තනිකම කියන්නෙ හරි අපූරු දෙයක්.වෙලාවකට කම්මැලියි,වෙලාවකට,ප්‍රේමනීයයි,වෙලාවකට ගුප්තයි..ඒත් වෙලාවකට පිස්සු වගේ.ඒ උනාට මම තනිකමට ආදරෙයි.වෙන මොකවත් හින්ද නෙවෙයි තනිකම තමයි මගෙ ජීවිතේට ලස්සන ගෙනාවෙ.ආදරය කරන්ඩ ඉගැන්නුවෙ....කොට්න්ම වෛර කරන්ඩ ඉගැන්නුවෙත්.
අහ්..ආදරෙයි වෛරෙයි එකම තැනකින්?..
Friday, February 3, 2017
ශ්‍රී ලංකාව සැබෑවටම නිදහස්ද?
ශ්‍රී ලංකාව නෛතිකව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස්ව හෙටට වසර 69 කි.
ඒ නිදහස ලැබූ දා සිට අද දක්වා ගෙවී ගියා වූ කාල පරාසය තුල අප රටක් ලෙස ලඟා කරගත්තේ මොනවාද?දිනා ගත්තේ මොනවාද?සැලකිය යුතු තරමේ කිසිවක් නැත,බාගවිට ශ්‍රී ලංකාව සුද්දාටම යටත්ව තිබුනා නම් ආර්ථිකමය හා සමාජීය වශයෙන් අප මීට වඩා ඉහල ස්ථරයක සිටීමට තිබිණි.
Wednesday, January 25, 2017
Subscribe to:
Posts (Atom)

