Monday, December 16, 2019
Friday, December 6, 2019
ක්ෂුද්‍ර මූල්‍ය උගුලට බිලිගත් වැලිඔයේ ජීවිත
රසික ගුණවර්ධන
පිළලයකින් ගසක් විනාශ කරන්නේ යම් සේද, එසේම ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළලයක් වී ගම්මාන විනාශ කරමින් සිටින්නේය. එහෙත් මේ වන තෙක් කිසිඳු වගකිවයුතු ආයතනයක් හෝ බලධාරියෙකු මේ පිළලය විනාශ කොට ගම්මාන වල ජීවිත රැක ගැනීමට කිසිඳු පියවරක් ගෙන නොමැත. ඒ හෙයින් මේ පිළලය ගම් නියම්ගම් පුරා පැතිර යමින් සරුවට වැඩෙමින් පවතී.
Saturday, November 30, 2019
විකල්පය ජාජබයට බිලිවූයේද?
ජනතා විමුක්ති පෙරමුණ විසින් විකල්පයේ අපේක්ෂාව වසර ගණනකට නැවත පැළ නොවෙන ලෙසට කාබාසිනියා කර දමා අවසන්ය. දැන් මේ පොළොවේ විකල්ප දේශපාලන ව්‍යාපාරයක් පැළවීමට තරම් තෙතමනයක් නැත. තිබූ තෙතමනය අනුර කුමාර දිසානායක උරා බීවේය.
Monday, March 12, 2018
රාජාංගනයේ අරගලය
පසුගියදා තඹුත්තේගම නගරයේදී පැවති ගොවි උද්ඝෝෂණයට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද පනස් නවදෙනා මේ වන විට සිටින්නේ ඇප මත නිදහස්වය. මොවුන්ගෙන් නවදෙනකු දින කිහිපයකට පෙර ද ඉතිරි පනස් දෙනා පස්වනදා ද මෙසේ ඇප ලබා සිටිති.
මෙසේ ගොවීන් අත්අඩංගුවට ගනු ලබන්නේ උසාවි නියෝගය කඩකරමින් උද්ඝෝෂණය කිරීම සහ පොලීසියට පහරදීම යන ප්‍රධාන චෝදනා ද්විත්වය යටතේය. කෙසේ වෙතත් අදාළ සිදුවීමට සම්බන්ධව වීඩියෝ පට නරඹන විට පොලීසිය කි‍්‍රයාකරන ස්වරූපයේ අශීලාචාර ස්වාභාවයක් ගම්‍යවේ.
මේ සියල්ල පිළිබදව සොයා බැලීම සදහා අප රාජාංගනයට පියමන් කළෙමු. මේ ඒ රාජාංගනයේ කථාවයි.
Subscribe to:
Posts (Atom)



