Wednesday, May 4, 2016

බ්ලොග් එකට නිවාඩුවක්..

හිතෙන හිතෙන හැම මගුලම
කුරුටු ගාන...                                                         
කුරුටු ගාන ඒව අනිත් උනට
කියන.....                                                                    
කන්ඩ නැතත් ගානක් නැති පාලු මකන
මකන....                                                                       
බ්ලොගය මගේ ජීවිතයයි සදා
රකින...                                                                      
                                                                                  
හැමදෙන හට හරි පණ්ඩිත කථා
කියන......                                                                 
සියල්ල දත් මහ පණ්ඩිත සේ
හැසිරෙන....                                                                
මෝඩ කමට බොහෙත් නැතුව තව
ලතැවෙන....                                                                     
මං තාමත් ඇට බිජ්ජෙකි උ.පේ.
කරන...                                                                 
                                                                                
සමා වෙලා ඔබ හැමදෙන මේ
අහන්න...                                                                  
විභාගයට අගෝස්තුවේ ඇත
ලියන්න...                                                                    
පාඩම් වැඩ ගොඩ ගැහිලා ඇත
කරන්න....                                                     
ඒක හිංද මාස තුනක්
නිවාඩු දෙන්න...                                                                                  

28 comments:

  1. අනේ අප්පේ... පාඩම් කරපිය බොලොග් කුරුටු ගගා ඉන්නැතුව. සුබ පතනව විභාගෙට. හොඳට පාඩම් කරන්න රසික මල්ලි.

    ReplyDelete
    Replies
    1. ටැක්කූ වේවා...හොඳට කෙසේ වෙත්තත් පාඩම් කරන්නන්...හැක්...හැක්..

      Delete
  2. නිවාඩු අනුමත කරමි, විවාහයට සොරි විබාගයට ජයවේවා, ඔය නිවාඩු අරන් හොරෙන් ඇවිත් බලන්න එපා හරිය

    ReplyDelete
    Replies
    1. ටැන්කූ වේවා ලොක්කා....විවාහය...අෆොයි ලැජාවෙ බෑ.....හැක්....හැක්...ඕං මමනන් ආවෙ නෑ..

      Delete
  3. හොදයි හොදයි. මුල් තැන ඉගෙනුමට දෙන්න ඕනේ. හැබැයි මාස තුනයි !

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ටැන්කූ වේවා...තුනයි තුනයි....මාස තුනයි..හැක්......හැක්...

      Delete
  4. ගොඩ දාහං.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ෆුල් ට්‍රයි එක දෙනව...එස් 3ක් වත් දාගන්ඩ...හැක්.....හැක්...ටැන්කූ වේවා...

      Delete
  5. විභාගය කරගනිං. ඒකයි වටින්නෙ. බ්ලොග් නං ලියන්න බැරිය...
    අර බුකියෙන්තොලොංචි වෙයන් ඔක්කටම කලිං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනිවා අයිය...අනිවා......ඒකට මේ දවස් වල ෆුල් ට්‍රයි...ටැන්කූ වේවා ඈ...

      Delete
  6. තුනක්......................

    ReplyDelete
    Replies
    1. ඔව් බං....ජූනි...ජූලි...අගෝස්තු....

      Delete
  7. මම මේ විවාහය ගැන පොතක් ලියන්න ඉන්න කාලෙද, උඹ මේ විභාගය කරන්නේ.:D හොඳින් වැඩේ කරගන්න.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට උඩු...ලියහං...ලියහං.....මම ප්‍රතම පාඨකය වෙන්න් පොතේ...ටැන්කූ වේවා ඔබටත්
      ..

      Delete
  8. ජයවේවා හොඳටම විභාගය කරන්න මලේ .... ආයෙ මේ පැත්තේ ආවොතින් බලාගමු හරිය ?

    ReplyDelete
    Replies
    1. ටැන්කූ වෙවා.....ඕන් මමනන් ආවෙ නැතෝ...

      Delete
  9. හික්ස් දැන්වත් පාඩම් පොත මතක් උන එකනම් ලොකු දෙයක් :P

    ReplyDelete
  10. යකෝ අගෝස්තු තියන විභාගෙට දැන්ම ඉදන් පාඩම් කරනවද????

    හැම දෙයක්ම හොඳින් සිදුවේවා....ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. නෑ බං මාස 4-5 නෝට් හොයාගන්ඩම තව මාසයක් විතරයයි.....

      එහෙමවත් කියල හිත හදාගම්නු..ටැන්කූ වෙවා..

      Delete
  11. මචන් හොඳට පාඩම් කරල විභාගෙ ගොඩ දාගනින්. පස්සෙ හිමීට බ්ලොග් එක ආයෙ අරිමු :)

    ReplyDelete
    Replies
    1. පොඩි කාල සටහනක් ගහ ගත්ත මචං.....ඒකට කොහොම හරි බොගටත් වෙලාවක් වෙන්කර ගත්ත......ලබන සතිය දිහා ආය පෝස්ට් දාන්ඩ හැකිවෙයි...

      Delete
  12. මුගේ බිලොග්ට ආවට පස්සෙ තමයි දැක්කේ කැරකෝප්පුව කියල සින්ඩියකුත් තියෙනව බයත් හිතෙනව යකෝ කෝහොම උනත් ජය ජය

    ReplyDelete
  13. විබාගේ කරගනින් මල්ලි, මන් උඹට හම්බුනු වෙලේ කියපු කතාව මතක ඇති, හීන පස්සේ දුවපන්, හැබැයි පොළොවේ පය ගහල, එකට විභාගේ,මේ මන් එන්නේ නැද්ද, තාමත් විභාගනේ.

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්....ඒ ටික තාම මතකයි අයිය...

      Delete