Thursday, March 10, 2016

වීම වීම හා පුනරාවර්තී චක්‍රය...2 තිස්සමහාරාමය

කාන්තා දිනය ගැන ලිපියක් ලියන ගමන් මුහුනු පොත පැත්තෙ ගියෙ මිතුරෙක්ගෙන් ආව පනිවිඩයකට පිලිතුරක් යවන්න..ඒ අතරෙදි දැක්ක මේ දෙහරිම දුක්කිතයි...මම කලින් ලීව ලිපිය ""වීම වීම හා පුනරාවර්තී චක්‍රය"" කියන ලිපියේ මාතෘකාවටම මේක හොද උදාහරනයක්..
              උපුටා ගැනීම මුහුනුපොතේ Dunesh Madhuranga Edirisooriya ගෙ ලිපියකින් ලිපිය බලන්ඩ පුලුවන් මේ ලින්ක් එකෙන් https://m.facebook.com/?hrc=1&refsrc=http%3A%2F%2Fh.facebook.com%2Fhr%2Fr&_rdr#!/story.php?story_fbid=965540046816672&id=100000820578834 ඉස්සල්ලම ලිපිය බලල ඉන්ඩ.                            
                              කුලියාපිටියේ සිද්දිය උණු කැවුම්වාගෙ මාකට් වෙන කාලෙක මේ වගේ සිද්දියක් වීම තුලින් පේන්නෙ ලැජ්ජා නැතිකම.සාමාජයේ තියන පලි ගැනීම..හරියට මේ සිද්දිය ගැන කියන්ඩ විස්තර නොදන්නා නිසා වැඩිපුර මේගැන ලියන්නෑ..පුලුවන්න හැමෝම දැනුවත් කරන්ඩ එතකොට මොකක් හරි සාදාරනයක් සිද්දවෙයි..අපේ නෙලුම් යායෙ කට්ටියටහ් කියන්ඩ..දීර්ග ලිපියක් පසුව ලියමි

8 comments:

  1. මචං ලිංක් එක හරියට වැඩ නෑ.. එක්කො වෙන බුලක් වැදිල පොඩ්ඩක් බලහං

    ReplyDelete
    Replies
    1. https://m.facebook.com/story.php?story_fbid=965540046816672&id=100000820578834

      Delete
  2. බලහන් දැන් හරි ඇති..නැත්තන් Dunesh Maduranga Edirissooriya ඒවුන්ට් එකේ බලහන්..

    ReplyDelete
  3. කලින් ලිපියත් කියෙව්වා.

    දිගටම ලියන්න සහෝ ! ජයවේවා !

    ReplyDelete
  4. බොහොම ස්තූති මෙතුවෝ..

    ReplyDelete
  5. විස්තර කරලාම ලියහංකෝ.......

    ReplyDelete
    Replies
    1. ලියමින් සිටිමි...හෙට උදෑසන වනවිට පලකල හැකි වේවි

      Delete