මුකුලු සිනා මට පාලා ඇයයි ගියේ
මසිතෙ රැදුනු සෙනෙහේ පවසමිද කෙසේ
බැරිද සොදුර ඇරලන්නට කවුලු සිතේ
සිනා පිරුනු නුඹෙ මුවගට බැදුනු සෙනේ
තරුණ කලා මා නුඹ දුටු පළමු දිනේ
ආල කලා මා නුඹහට පහස දැනේ
ඇයිද කුමරි නුඹ මගෙ සිසුවියක් වුනේ
නුඹේ සුවද නුඹේ රුවට ප්‍රේම කලා මම
මුකුලු සිනා පාන නුඹේ මුව කමලට මම
මල් විසිනුමු රැලිති ගවුම සැගවු නුඹේ වත
සරසවියෙදි දුටුවා මම මා පෙම් බැදි සිත
ෆලෝවර ගැජට් එක දාල තියෙන්නෙ...ඒක සමහරුන්ට පේන්නෙ නෑ..(ගොඩක් දෙනාට) දන්න කවුරු හරි ඉන්නවනන් කියනවද ඒකට හේතුව හා කල යුත්ත
තරුණ කලා මා නුඹ දුටු පළමු දිනේ
ආල කලා මා නුඹහට පහස දැනේ
ඇයිද කුමරි නුඹ මගෙ සිසුවියක් වුනේ
නුඹේ සුවද නුඹේ රුවට ප්‍රේම කලා මම
මුකුලු සිනා පාන නුඹේ මුව කමලට මම
මල් විසිනුමු රැලිති ගවුම සැගවු නුඹේ වත
සරසවියෙදි දුටුවා මම මා පෙම් බැදි සිත
ෆලෝවර ගැජට් එක දාල තියෙන්නෙ...ඒක සමහරුන්ට පේන්නෙ නෑ..(ගොඩක් දෙනාට) දන්න කවුරු හරි ඉන්නවනන් කියනවද ඒකට හේතුව හා කල යුත්ත
ගුරු ගෝල
ReplyDeleteමනා ගුරු ගෝල සබදතාවය..!!! :P
Deleteසිංදුවකුත් මතක් වෙනවා..."මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බඹරා"
ReplyDeleteඒකම තමා නිමිත්ත උනේ..
Deleteplease add follower
ReplyDeleteෆලෝවර ගැජට් එක දාල තියෙන්නෙ...ඒක සමහරුන්ට පේන්නෙ නෑ..දන්නවද ඇයි කියල..
Deleteපලෝවරේ නොපෙනෙන්න හේතුවක් නෑ
ReplyDeleteඒක අක්ෂි දෝෂයක් වෙන්ට ඕන
හෙහ්...
මට නං පුංචි තියා ලොකු රෝස මලක් වත් නැ බං සැක්
කවිය නං නියමයි රසික... හැබැයි කියවද්දිම මතක් වෙන්නෙ අමරසිරි පීරිස් ගෙ සිංදුව
ෂැඩෝ
ෆලෝවරේ දාල තියෙන්නෙ බං....#%ත...
Deleteඇයි යකූ මටත් නෑ බං...තැංකූ ඈ..
පරාභව සූත්‍රය ගුරුකොටගනු දරුව....
ReplyDeleteබොහොම ස්තූත්යි තුමනි...!!
Deleteඔයා ඔය කියන්නේ ගුගල් ෆලෝවරය ගැන නං ඒක අමතක කරල ගලවලා දාන්න , ඔය යසට වැඩ කරන්නේ බ්ලොගර් ෆලෝවරය , ගූගල්ලෙන් වැඩක් නැ බ්ලොග් කාරයෙකුට , ඔයාගේ නම ක්ලික් කරහම කෙලින්ම ඔයාගේ බ්ලොග් එකට යන්ඩ පුලුවන්නං එච්චරයි , ඔය ගුගල් ෆෝපයිල් එකෙන් බැහැල ගොඩ වෙන්න . බ්ලොගර් ෆෝපයිල් එකට ( බපන්න මගේ නම උඩ සහ ඔයාගේ නම උඩ ක්ලික් කරලා ( අන්න ඒකයි හරිම විදිහ
ReplyDeleteඩැෂ්බොඩ් එකේ සෙටින්ග් ස්කෝරල් මෙනු එකට ගිහින් රීවෝට්ටු බ්ලොගර් ෆෝපයිල් කියන එක සිලෙක්ට් කරල ඔයාගේ ඕන පොටෝ එක සහ නම දීලා සේව් කරල , වැඩක් නැති ගැජට් ගලවලා දාලා , අනිත්වා අමතක කරල දාල ලියන්න
බොහොම ස්තූතියි අයියෙ...
ReplyDeleteදුටිමි ඔබගෙ කැළඹුණ හිත හොර රහසෙම මම
ReplyDeleteසිනහ පෑව කොමළ කතා ඉඳ හිට දුටුවම
යනෙන විටදි හොරෙන් බැලුව ඔය නෙත පෙණුනම
සිතට රහසෙ කියැවේ කවි ලියනෙමි පොතකම
/
මියගිය පෙර පෙමක වරුණ රහසෙම විඳ විඳ
වරදක බැඳි සිතක අරුම දන්නෙමි නැති සොඳ
සමුගමු කිම විඳන හදක නැතිවට පෙමෙ ලඳ
හිනැහෙමු නෙත ගැටුණු විටදි මිතුරු දමේ හොඳ
විරහව රැදි සිත යටකර හිනැහෙමි මගෙ සඳ
Deleteමිතුරු දමක පැටලෙනු බෑ පෙම මට උවමන
ස්වාමියා නොමැති දිනක දෙනු මැන ඇරයුම
ලඟින් නොයිද ඈතින් සිට සිඹින්න නුඹෙ හිස
පුරුදු ලෙසම නුඹේ සුවද ඇතිදෝ නුඹ ලඟ
සිනහ පිරුනු නුඹෙ කමලත කැන්දුව ලස්සන
දෑස බැදුනු සීතල තතු පවසන නුඹෙ වත
හරි ආසයි දැක ගන්නට එනවද විසි හය